Header Ads

විඩියෝවකට Permanetnly Subtitles Add කරමු


ඔන්න සුබම සුබ දවසක් කියලා ප්‍රර්තනා කරනවා හැමොටම ඉතින් අද මම ඔයලට ටිකක් ෆිල්ම් පැත්තට බර සොෆ්ට්වයාර් එකක් අරන් අවා,ඉතින් අද මම කියලා දෙන්න යන්නෙ කොහොමද අපි වීඩියෝ එකකට සබ්ටයිටල් එකක් දාගන්නෙ කියලා. TV එකෙන් ෆිල්ම් බලද්දී TV එකට සිංහල උපසිරැසි වැඩ නැහැනේ. ඒ වගේ අවස්ථාවක මේක ඔයාලට වැදගත් වෙයි. මම ඔයලට එක කරන විදිහ ගැන පියවරෙන් පියවර කියලා දෙන්නම් .මෙ සදහා අපි පොඩි Software එකක් භාවිතා කරනවා.
Freemake Video Converter

මුලින්ම මෙන්න මෙ ලින්ක් එකෙන් Software එක බාගත කර ගන්න.. (ඇඩ් එකක් අවොත් ඒක Skip Ad click කරලා යන්න හොදේ)

 Download Here

පස්සෙ සුපුරුදු විදිහට Install කර ගන්න..(Install කරද්දී .NET Framework එක ඉල්ලුවොත් මෙතනින් ගන්න)


ඔන්න ඔහොම තමයි එක උනට පස්සෙ තියෙන්නෙ හරි ඉටපස්සෙ ඔයලා මෙන්න මෙතනට ගිහිල්ලා ඔයලාගෙ ෆයිල් එක දා ගන්න,


දැන් ඔයලට පෙනවද මම කහා පටින් ලකුනක් කරලා තියනවා Subtitles Off එතනට ගිහිල්ලා ඔයලගෙ Subtitles එක මෙ ෆිල්ම් එකට Add කර ගතහැකි.පහල රුපය බලන්න..


මෙන්න මෙ වගෙ 


ඔන්න දැන් හරි ඔට පස්සෙ ඔයලට Convert වෙන්න ඔන එක Formate එක දෙන්න,to AVI,To WMV,to Apple


මතක තියා ගන්න මම අයෙ කහා පටින් ලකුනු කරලා තියන තැන පෙනවා නෙද එතන තමයි මෙ ෆිල්ම් එකෙ සයිස් එක තියෙන්නෙ බලන්න ගොඩක් ලොකු වැඩි නෙද එක අඩු කර ගන්න මෙන්න මෙ විදිහට.



ඔයලා එක උඩ කිලික් කරලා ඔයලා එකක් දෙන්න 1000MB වගෙ 1080p වලින් Convert කරනවා නම් ගොඩක් හොදයි මොකද Qulaty වැඩි ..පස්සෙ කරන්න විනාඩි 10කින් වගෙ ඉවර වෙයි Convert වෙලා.....

මතක තියා ගන්න මේකෙන් සබ්ටයිටල් ඇඩ් කරන්න විතරක් නෙවයි. ඕනෙම විදිහකට වීඩියෝ එකක කන්වර්ට් කරගන්නත් පුළුවන්.
එහෙනම් ජය වේවා!




1 comment:

Powered by Blogger.