Header Ads

Android දුරකථනයෙන් සිංහල උපසිරැසි ලේසියෙන්ම හදමු - Video සහිතයි*


හායි යාලුවනේ මම සමීර. මේක මගේ පලවෙනි පොස්ට් එක මේ සයිට් එක වෙනුවෙන් කරන. අද මම ඔයාලට හා හා පුරා කියලා අරන් අවේ Video Tutorial එකක්, එහෙමත් නැත්තන් වීඩියෝ පාඩමක්, තව දෙයක් කියන්න ඕනේ මේක මගේ පලවෙනි වීඩියෝ පාඩම, අඩුපාඩු ඇති ගණන් ගන්න එපා. වැරදි ඇත්නම් කමෙන්ට් කරන්න,  ඉස්සරහට  මට ඒවා හදාගන්න ඒක උදව්වක් වේවි. හරි එහෙනම් මේකයි වැඩේ..
මන් අරන් අවේ ඔයාලගේ android දුරකථනයෙන් tab එකෙන් මේ ඕනෑම එකකින් සිංහල උපසිරැසියක් හදාගන්න විදිහ, ඒක මන් වඩාත් හොදින් මේ වීඩියෝ එකේ විස්තර කරලා තියෙනවා, මේ app එකේ නම subbr free. මේක ඔයාලට Play Store එකෙන් නොමිලේම බාගන්න පුළුවන්. 1.36MB වගේ ප්‍රමාණයක පොඩි app එකක් මේක. ඒ උනාට කරන්න පුළුවන් වැඩ නම් පොඩි නෑ. එහෙනම් වීඩියෝ බලලම තවා විස්තර දැනගන්නකො..!
     

[සැ.යු. -  මන් මේක මගේ facebook page එකට කරපු වීඩියෝ එකක්. ඔයාලටත් බලන්න සයිට් එකේ දාන්න හිතුනා]
එහෙනම් අදහස් යෝජනා චෝදනා ඔක්කොම කමෙන්ට් කරන්නකෝ පහලින්.
තවත් මේ වගේ වැදගත් දෙයක් අරගෙන එන්නම්, එතෙක් ඔබට ජය!


No comments

Powered by Blogger.